IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බස් අනතුරින් 16ක් රෝහලේ

( බුද්ධික කුමාරසිරි)

ඇහැලියගොඩ -  ඉඩංගොඩ මාර්ගයේ නැදුරල හකුරුදොලකන්ද ප‍්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක තාප්පයක ගැටීමෙන් අද(13) දහවල් සිදු වූ අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් 16 දෙනකු තුවාල ලබා ඇහැලියගොඩ මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි ඇහැලියගොඩ පොලිසිය පවසයි.

තුවාලකරුවන් අතරින් බරපතල තත්වයේ පසුවූ බස් රථයේ රියදුරා ඇතුළු තිදෙනකු රත්නපුර මහ රෝහලටත් තවත් නව දෙනකු අවිස්සාවේල්ල මූලික රෝහලටත් මාරු කරනු ලැබ ඇති අතර ඇහැලියගොඩ සිට ඉඩංගොඩ දක්වා ගමන් ගත් බස් රථයේ එක්වරම තිරිංග අකී‍්‍රයය වීම නිසා මෙම අනතුර සිදුව ඇතැයි සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.



අදහස් (0)

බස් අනතුරින් 16ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site