( රොමේෂ් මධුෂංඛ)
කොළඹ සිට මුලතිව් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් වීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් මගීහු තිදෙනෙකු තුවාල ලබා ඇති බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.
කොළඹ සිට මුලතිව් දක්වා ගමන් කොට ඇති මෙම පෞද්ගලික බස් රථය මුල්ලියාවලේ මන්ස්න්ධියේදී රියදුරට නින්ද යාම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මුලික පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
අනතුර සිදු වන අවස්ථාවේදී බස් රථය තුල මගීහු 30 කට අධික පිරිසක් සිට ඇති අතර තුවාල ලැබූ මගීන් තිදෙනා මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් මුල්ලියාවලේයි පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බස් අනතුරින් තිදෙනෙක් රෝහලේ