IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බසය පාරෙන් ඉවත පනී : 15 ක් රෝහලේ

රංජිත් කරුණාවීර

රන්දෙනිගල සිට හසලක කොළොන්ගොඩ දක්වා ගමන් කරමින් තිබූ පාසල් ලංගම බස් රථයක් අද (25) පාරෙන් ඉවතට පැන සිදුවූ අනතුරෙන් දරුවන් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

අනතුරින් බසයේ ගමන් ගත් පාසල් දරුවන් 11 ක් හා මගීන් 4 ක් තුවාල ලබා මොරයාය ග්‍රාමිය රෝහල හා මහියංගන මුලික රෝහල යන රෝහල් වෙත ඇතුළත් කර තිබේ.

අනතුරට ලක්වූ බස් රථය උඩුදුම්බර ඩිපෝවට අයත් බස් රථයකි. බස් රථයේ රියදුරු පවසන්නේ රෝදය දෙසින් ලොකු ශබ්දයක් පැමිණි බවත් එවිට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට ගිය බවයි.

අනතුර සම්බන්ධයෙන් හසලක පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින්  පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

බසය පාරෙන් ඉවත පනී : 15 ක් රෝහලේ

menna Monday, 25 March 2019 02:42 PM

ඉන්දියාවේ ප්‍රමාණයට හදපු බස් ලංකාවට ගෙනැල්ලා පාරේ අනතුරු වැඩියි. තවත් වාහනයකට යන්න අමාරුයි. ලංකාවේ පාරවල් වල ප්‍රමාණයට බස් හදන්න බැරිද? එහෙම නැත්නම් ලංකාව තුල හොඳ විදියට අලුත්වැඩියා කරන්න. ලංකවේ මිනිසුන්ට රස්සාවල් නැහැලු. කරන්න දේවල් ගොඩක් තියෙන එකේ රස්සාවල් නැති වෙන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site