(හැටන් රංජිත් රාජපක්ෂ)
හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතු යායේ ධාවනය වු පෞද්ගලික බස්රථයක් ප්‍රපාතයකට පෙරැළිමෙන් එම බස් රථයේ ගමන් ගත් 9 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කල බව හැටන් පොලිසිය කියයි.
අද (19) පස්වරු 3.30ට පමණ එම වතුයායේ මාල්බ්‍රෝ කොටසේ කෝවිලේ පැවැති උත්සවයකට සහභාගි වීමට ගිය එම වතුයායේම වතුකම්කරුවන් පිරිසක් මෙලෙස මෙම අනතුරින් තුවාල ලබා තිබේ.
අනතුරින් කුඩා ළමුන් පස් දෙනෙක් සහ වැඩිහිටි වතු කම්කරුවන් සිව් දෙනෙක් තුවාල ලැබූහ.
වතු මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ බස්රථය මාර්ගය හරහා ලිස්සා ගොස් බස් රථය ප්‍රපාතයට පෙරලි ඇති බව හැටන් පොලිසිය පවසයි.




2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසයක් පෙරැළී 9ක් රෝහලේ