IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


බස්නාහිර මුහුදුතීරයේ කොරල්පර අවදානමේ

(විනීතා එම් ගමගේ)
 
ගල්කිස්සේ සිට කොල්ලූපිටිය දක්වා මුහුදු තීරයේ පවතින අලංකාර කොරල්පරය විශාල වශයෙන් හානියට ලක්ව ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. 

පොලිතින්, ප්ලාස්ටික්, දැල් කැබලි, නයිලෝන් ලණු ආදී දෑ විශාල ප‍්‍රමාණයක් එහි රැඳී තිබීම මීට හේතුව බව ද ඔවුහු පවසති. 

සුනාමියේ දී පවා කොළඹ නගරය රැකුණේ මෙම කොරල්පරය බාධකයක් සේ පැවති නිසා බවද පරිසරවේදිහු පෙන්වාදෙති.
 
මේ වනවිට එම කොරල්පර ආශ‍්‍රිත මත්ස්‍ය ගහණයෙහි බෝවීම නැවතී ඇතැයි සර්වෝදය ව්‍යාපාරය කොළඹ දිස්ත‍්‍රික් කාර්යාලය විසින් කළ අධ්‍යයනයක දී හෙළි වී තිබේ. 
 
එම කාර්යාලය විසින් ගල්කිස්සේ සිට කොල්ලූපිටිය දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමෙන් පසුව කොරල්පර විනාශය පිළිබඳව නාවික හමුදාව හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට පියවර ගත් බව සර්වෝදය කොළඹ දිස්ති‍්‍රක් සංවිධායක ඉදුනිල් ප‍්‍රසංග හිත්තැටිය මහතා ලංකාදීපයට පැවැසීය.



අදහස් (1)

බස්නාහිර මුහුදුතීරයේ කොරල්පර අවදානමේ

de silva Sunday, 23 June 2019 01:43 PM

ඕක කියන්න පරිසර ඇමතිට

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 742 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 511 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site