IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බවුසරය ටිපර් රියේ ගැටෙයි

(හේමලතා ඞී හේවගේ)    

                     
කුරුණෑගල  මීගමුව ප‍්‍රධාන මාර්ගයේ යෝගියාන ආදාහනාගාරය අසලදී කොන්ක‍්‍රීට් මිශ‍්‍රණ බවුසරයක් හා කළු ගල් ප‍්‍රවාහනය කරනලද ටිපර් රථයක් මුහුනට මුහුනලා ගැටීමෙන් අද (20) අනතුරට පත්ව ඇති බව දංකොටුව පොලීසිය කියයි.                                                                      
අනතුරට පත් ටිපර් රථය  දිවුලපිටියේ සිට මාරවිල  ප‍්‍රදේශයට කළු ගල්  කැබලි රැගෙන යමින් සිටියදී දංකොටුව සිට පන්නල  දෙසට ගමන් කල සිමෙන්ති කොන්ක‍්‍රීට් මිශ‍්‍රණ බවුසරය බස් රථයක් පසුකර යෑමට ගත් උත්සාහයේදී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ ගැටී ඇතිබව පොලීසිය පවසයි.

අනතුර සිදුවූ අවස්ථාවේ මාර්ගයේ විශාල රථ වාහන තදබදයක් ඇතිවූ බවත් අනතුරින් කිසිවකුටත් තුවාල සිදුව නොමැති බවත් පොලීසිය කියයි. 
මෙම අනතුර සම්බන්ධයෙන් දංකොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.   

     



අදහස් (2)

බවුසරය ටිපර් රියේ ගැටෙයි

don Tuesday, 21 November 2017 06:38 AM

ලොකු ලොකු අය හප්පුනාම තුවාල වෙනවා අඩුයි .. ලොකු අයයි පොඩි අයයි හප්පුනාම තමයි පොඩි එකාට තුවාල වැඩියෙන් වෙන්නේ ..

:       0       0

lanka Tuesday, 21 November 2017 06:56 AM

කොන්ක්‍රීට් මිශ්‍රණයට කළුගල් මදි වෙලාලු හැපිලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2378 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site