IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේදී නිරෝධායනය වූ පිරිසක් පිටව යති

(ඩබ්ලිව්.ඒ. අසේල)

ගලහ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ පිහිටුවා ඇති  නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධනය වූ 52 දෙදෙනෙකු අද (14)  සිය නිවෙස් කරා පිටත් කර යැවීමට සූදානම් කර ඇති බව ගලහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.

මිනුවන්ගොඩ , හසලක , කොළොංගොඩ  , නවනැලිය සහ බැමිය ආදි දිවයිනේ විවිධ  ප්‍රදේශ වල පිරිස් මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වූ අතර ඔවුන් සියලු දෙනාම නාවික හමුදා හමුදා සෙබළුන්ගේ ඥාතීන් හා සමීපතමයන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙකු කීය.

නිරෝධානය වූ කිසිවෙකුටත් කොවිඩ් 19 වයිරසය ආසාදනය නොවූ බවත් සියළු දෙනාම දෙවන පී.සී.ආර්. පරීක්ෂණයටද යොමු කළ අතර එහිදීද ආසාදිත කිසිවෙකු හමු නොවූ බවත් ගලහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේය.



අදහස් (0)

බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේදී නිරෝධායනය වූ පිරිසක් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2439 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site