(ටෝනි කරුණානායක)
නිසි බලපතක් නොමැතිව ලොරි රථයකින් දැව ප්‍රවාහනය කල ලොරි රථ රියදුරු ට රුපියල් 5000ක දඩයක් නියම කල මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය දැව රාජසන්තක කරන ලෙස අද (11) නියම කළාය.
කොස්,කොහොඹ සහ මහෝගනී යන දැව වලින් ඉරන ලද ලැලි සහ කදන්වල වටිනාකම රුපියල් 220,500 ක් බව ගම්පහ අඩවි වන නිලධාරි න් තක්සේරු කර ඇතැයි දිවුලපිටිය පොලිසියේ උප පොලිස් පරික්ෂක එන්.පි.සුභසිංහ මහතා පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ පැවසිය .
රාජසන්තක කරන ලද දැව රජයේ දැව සංස්ථාවට බාර දී ඒ සම්බන්ධ වාර්තාවක් නොවැම්බර් 6 වැනිදා මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දිවුලපිටිය පොලිසියට නියම කෙරුණි .
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2413
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බලපත් නැතිව දැව ගෙන ගිය රියදුරුට දඩ