IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බලපත් නැතිව ගවමස් ප්‍රහාරය කළ දෙදෙනෙක් අත්අඩංගුවට


 
(ජුඩ් සමන්ත)

බලපත්‍ර නොමැතිව ගව මස් කිලෝ ග්‍රෑම් 4500 ක් ශීතකරණයක් සවිකර ඇති ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා පල්ලම - ආඩිගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

අත්අඩංගුවට ගෙන ඇති ලොරියේ ඝාතනය කරන ලද ගවයින් 17 දෙනෙකුගේ හිස සහ සම් කොටස් ද තිබී ඇත.

මෙම ගවයින් ඝාතනය කර ඇත්තේ කුමන ස්ථානයේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි.

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ



අදහස් (0)

බලපත් නැතිව ගවමස් ප්‍රහාරය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site