IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


බෙලිඅත්ත ආයුර්වේද රෝහල තාවකාලිකව වසා දමයි

අනීෂා මානගේ

බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ සේවකයන් දෙදෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගත් අයකු ආශ්‍රය කළ බවට හඳුනාගැනීම හේතුවෙන් එම රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර ජයසේකර මහතා කියයි.

තංගල්ල වගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කොරෝනා ආසාදිත වී ඇති බවට අද(6) හඳුනාගෙන තිබිණ.

මෙම පුද්ගලයාගේ නිවෙසෙහි පැවැති සාදයකට බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ සේවය කරන රියැදුරෙකු සහ ඔහුගේ බිරිය සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් එම රෝහල තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර ජයසේකර මහතා පැවසීය.

 



අදහස් (0)

බෙලිඅත්ත ආයුර්වේද රෝහල තාවකාලිකව වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2444 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site