(ජේ.කේ.එල් චාමින්ද)
තෙලිකඩ මාවඩවිල ප්‍රදේශයේ නිවසක් අසල පවත්වාගෙන ගිය බුරුවා පිටියක් වටලා කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් තෙලිකඩ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා වයස අවුරුදු 35 ,32, 27 යන වයස් කාණ්ඩවල පසුවන විවාහක කාන්තාවන් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයින් තිදෙනා අතර මනුෂ්‍ය ඝාතන සම්බන්දයෙන් චෝදනා ලැබු අයෙකු ද සිටින බව පොලිසිය පවසයි.
පොලිසිය විසින් මෙකි බුරුවා පිටිය වටලන අවස්ථාවේ මොවුන් මුදලට සුදු ක්‍රිඩාවේ නිරතව සිටි බව පොලිසිය පවසයි.
සැකකරුවන් හා සැකකාරියන් අද (03) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බූරූ ගැසූ කාන්තාවන් තිදෙනකු ඇතුළු 6ක් අත්අඩංගුවට