(ඩී.කේ.රත්න )
වැලිමඩ බොරලන්ද වංගියකුඹුර ඕලූගංතොට ප‍්‍රදේශයේ නිවසක ගෙවත්තක තිබී එස්.එස්.ජී.වර්ගයේ ජීව අත්බෝම්බයක් අද (15) උදෑසන සොයා ගෙන ඇතයි බෝගහකුඹුර පොලීසිය පවසයි.
විශ‍්‍රාමික ගුරුවරයෙකුට අයත් මෙම නිවසේ හිමිකරු කොස් ගෙඩියක් කැඞීමට යාමේදී තම ගෙවත්තේ පඳුරක් අසළ පොලිතීන් බෑගයක ඔතා දමා ඇති යමක් දැක පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට ලබා දුන් තොරතුරක් අනුව මෙම ජීව අත්බෝම්බය බෝගහකුඹුර පොලීසිය විසින් සොයා ගෙන ඇත.
මෙම ජීව අත්බෝම්බය නිෂ්ක‍්‍රීය කිරීම සදහා හපුතලේ පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරට දැනුම්දී තිබේ. කිසියම් පුද්ගලයෙකු විසින් කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා මෙම බෝම්බය රැගෙන ආවේ දැයි පොලීසිය සැක කරයි.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි බෝගහකුඹුර පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරලන්දේ ගෙවත්තක ජීව අත්බෝම්බයක්