IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


බිරිය අනාචාරයේ හැසිරෙනවායැයි සැමියා ගිනි අවියක් තබාගෙන

(දිලීප් ජයසේකර)
 
බිරිද බය කරන්න මෙරට නිෂ්පාධිත ගිනි අවියක් රැගෙනවිත් නිවසේ තබාගෙන සිටි සැමියෙකු සෙල්ලකතරගම දඹේ ප්‍රදේශයේදී අද (03) අත්අඩංගුවට ගැනිමට මාතර හම්බන්තොට දිසා වැටලිම් ඒකකය සමත් වි තිබේ.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සෙල්ලකතරගම දඹේ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි එක් දරු පියෙකි.
 
සැකකරුගේ බිරිද වසර 07ක් තිස්සේ විදෙස්ගතව රැකියාවක් සිදුකර ගැනීමෙන් මෙලෙස සිදු කළ බව ඔහු පොලීසිය පවසා ඇත
 
කෙසේ වෙතත් ගිණිඅවියක් සන්තකයේ තබාගැනීමේ වරදට සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ෂණ සදහා කතරගම පොලිසියට බාර දි තිබේ.
 
සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (1)

බිරිය අනාචාරයේ හැසිරෙනවායැයි සැමියා ගිනි අවියක් තබාගෙන

ධම්ම Sunday, 03 May 2020 09:40 AM

අනාචාරය නතර කිරීමට නිවැරදි අවිය තෝරාගන්න බැරි මිනිස්සු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2444 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site