IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බඹරු දෂ්ඨ කිරීමෙන් පුද්ගලයෙක් මරුට

(ශාන්ත චන්ද්‍රසිරි)

ආගරපතන, ඩයගම ප්‍රදේශයේ පුද්ගලයෙකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් අද (13) ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඩයගම පොලීසිය පවසයි.
 
මෙසේ මිය ගොස් ඇත්තේ ආගරපතන, ඩයගම, බටහිර වත්තේ හත්වන ලයිමේ පදිංචිව සිටි සෙල්ලමුත්තු ආරුමුගම් (69)  නැමැති අයෙකුය.
 
වත්තේ ගසක බැද තිබු බඹර කූඩුවක බඹරුන් ඇවිස්සීමෙන් මෙම පුද්ගලයාට බඹරුන් දෂ්ඨ කොට තිබේ.
 
තුවාල ලැබු මෙම පුද්ගලයා රෝහලට රැගෙන එනවිටත් මිය ගොස් සිටි බව  ඩයගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශයෙකු කීය.
 
මේ පිළිබඳව පරික්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බව ඩයගම පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතා පැවැසීය.



අදහස් (0)

බඹරු දෂ්ඨ කිරීමෙන් පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site