(ජනත් ද සිල්වා)
ඇත්කඳුර සීවලී නවෝද්‍යා පාසලේ ගොඩනැගිල්ලක වහලේ ඹඹර කූඩුවක් තිබිම හේතුවෙන් එම ගොඩනැගිල්ලේ සිසු සිසුවියන් ඉවත්කර අද දින (06) නිවාඩු ලබා දී ඇතැයි ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලය කියයි.
1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා දරු දැරියන් දහසකට වැඩි පිරිසක් ඉගෙනුම ලබන එම විද්‍යාලයේ සෙසු පංතිවල වැඩකටයුතු කිසිඳු බාධාවකින් තොරව කරගෙන යන බවත් සවස් කාලයේදී මෙම ඹඹර වදය පාසලෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව එහි ප‍්‍රකාශකයෙක් පවසයි.
කොළඹ වනජීවී දෙපාර්තුමේනතුවට හා හික්කඩුව වනජීවී කාර්යාලයට මේ බව දැනුම් දී ඇතැයි වැලිවිටිය දිවිතුර කොටිඨාස අධ්‍යාපන අධ්‍යකෂිකා ධනේෂා ගිනිගේ මහත්මිය පවසයි.
කලාප අධ්‍යාපන අධ්‍යකෂකවරයාගේ උපදෙස් මත 6 7 8 ශ්‍රේණි වල සිසුන්ට අද නිවාඩු ලබා දුන් බව විදුහල්පති අයි ඞී රේණුකා මහත්මිය ප්‍රකාශ කරයි.
2025 නොවැම්බර් මස 04
685
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බඹර කූඩුවක් නිසා ඇත්කඳුරේ පාසලකට නිවාඩු