IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බීමත් පුද්ගලයින් දෙදෙනෙකු අතර ගැටුමකින් අයෙක් මරුට

රංජිත් රාජපක්ෂ

බිමත්ව පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇති වු ගැටමකින් එක් අයෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව බලංගොඩ පින්නවල පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බලංගොඩ පින්නවල මාරතැන්න ප්‍රදේශයේ පදිංචි වේලුකුමාර් (43) සිව්දරු පියෙකි.

එකම වතු නිවාස පේලියක පදිංචිව සිටි මරණකරු සහ සැකකරු (06) දින පස්වරුවේ සිටම බිමත්ව සිටි බවත්, පසුව දෙදෙනා අතර ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් රාත්‍රි 7 ට පමණ සැකකරු විසින් මරණකරුට උල් ආයුධයකින් ඇන තිබේ.

සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි වේලුකුමාර් යන අය මාරතැන්න රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇති බව පින්නවල පොලිසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ටි.එම්.චන්ද්‍රෙස්කර මහතා විසින් අද (07) දින පැවැත්විණි.

එහි දි මහෙස්ත්‍රාත්වරයා පින්නවල පොලිසියට නියෝග කලේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා බලංගොඩ මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.


ඝාතනයට සම්බන්ධ සැකකරු පින්නවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

බීමත් පුද්ගලයින් දෙදෙනෙකු අතර ගැටුමකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31711 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14172 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11127 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 202 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 316 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site