(අශෝක තිලකරත්න)
උස්වැව විජේසිංහගම ප්‍රදේශයේදී අද (20)අලුයම බීමතින් පැමිණි පුතෙකු සිය නිවසට ගිනි තබා ඇතැයි අඟුණකොළපැලැස්ස පොලිසිය පවසයි.
ගින්නෙන් එහි තිබූ දේපළවලට හානි වී ඇතැයි පොලිසිය කියයි.
නිවසේ හිමිකරු විසින් පොලිසියට කර ඇති පැමිණිලි කර තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර පුත්‍රයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
අඟුණකොළපෑලැස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බීමත් පුතෙක් නිවසකට ගිනි තබයි