රොමේෂ් මධුෂංඛ
වව්නියාව ඕමන්ත ප්‍රදේශයේ දී සෝදිසි මුර සංචාරයේ නිරත වූ යුද හමුදා පිරිකට දඩයක්කරුවන් විසින් තබන ලද බඳින තුවක්කුවක් පත්තු වී යුද හමුදා සෙබලෙකු බරපතල තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති බවට යුද හමුදාව කියා සිටියේය.
යුද හමුදා සෙබළුන් විසින් ඕමන්ත 17 වැනි සිංහ රෙජිමේන්තුව අවට ප්‍රදේශයේ මුර සංචාරයක නිරත වූ අවස්ථාවේදී දඩයක්කරුවෙකු විසින් සතුන්ට අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවී යුද හමුදා සෙබලා තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ඕමන්ත 17 වැනි සිංහ රෙජිමේන්තුවේ සේවයේ නිරත ලාන්ස් කෝප්‍රල් ජයසේන නැමති හමුදා සෙබලෙකි.
වෙඩි වැදීමෙන් යුද හමුදා සෙබලාගේ කලවා ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති බවට වව්නියාව රෝහල් නිලධාරියෙකු කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
312
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඳින තුවක්කුවක් පත්තු වී හමුදා සෙබලෙක්ට තුවාල