IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බෙන්තර ප්‍රා.සබේ මන්ත්‍රීවරයකු පහරදුන්නැයි පැමිණිල්ලක්

බිඟුන් මේනක ගමගේ

බෙන්තර හඹුරුපොලදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් කරන ලදැයි කියන පහරදීමකින් වෙළෙඳසැල් හිමියකු බෙන්තර රෝහලට අද (15) ඇතුලත් කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

විජේපාල ගුණතිලක නමැති හැත්තෑ හැවිරිදි අයකු මෙසේ රෝහල්ගත කර ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ඔහුව පරීක්ෂා කරනු ලැබ ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපතිවරයා ලංකාදීපයට පැවැසීය.

බෙන්තර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී හෙලන් කුමාර නමැත්තා මෙම පහරදීම කර ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.



අදහස් (1)

බෙන්තර ප්‍රා.සබේ මන්ත්‍රීවරයකු පහරදුන්නැයි පැමිණිල්ලක්

karu Friday, 15 May 2020 07:30 AM

මොකටද මේ හිඟන්නන්ගෙන් ගුටි කන්නේ. වැඩිම වුනොත් හිරේ යයි.එත් කමක් නැහැ. ඔයවගේ නරුම දේශපාලුවෝ මරලා හිරේ යන ඔබ වීරයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site