IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බෝධිය කඩා වැටුණත් පිළිමයට හානියක් නෑ

(චමිල් රුපසිංහ)

අද (16) උදෑසන ප්‍රදේශයේ පුරා හමා ගිය සුළඟක් නිසා උඩුනුවර වෙළම්බොඩ කුරුදෙණිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පිහිටා ඇති පැරණිතම බෝධින් වහන්සේ  කඩා වැටීමෙන් ධර්මශාලාවට හා පැරණි විහාර මන්දිරය ට දැඩි ලෙස අලාභහානි වී ඇත. එහෙත්  විහාරස්ථානයේ  බුදු පිළිම වහන්සේට කිසිදු හානියක්  සිදු වී  නැති බව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ විහාරාධිකාරී  කන්ද කැටියේ විමලසෝම හිමියෝ  පවසති.

මෙම ප්‍රදේශයේ පැරණිතම බෝධින් වහන්සේ මෙය බවත් එහි ඇති විශාලත්වය නිසා යම් අනතුරක් විය හැකි බවත් එම නිසා  එය ඉවත් කර දෙන ලෙස රජයේ නොයෙක් ආයතන වලට දන්වා සිටියත් මේ දක්වා කිසිවෙකු මේ සම්බන්ධව අවධානයක් යොමු කර නොතිබූ  බවද උන් වහන්සේ පැවසා සිටියා.

 



අදහස් (1)

බෝධිය කඩා වැටුණත් පිළිමයට හානියක් නෑ

kumar (galf) Tuesday, 16 May 2017 11:35 AM

ඔව් ඉතින් අනුහස් කිය කිය මේවාට පුජා කරකර ඉඳලා මිනිස්සුන්ට මොන විමුක්තියක්ද.

:       33       84

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 687 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2358 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site