අනීශා මානගේ
රුපියල් 45,000 ක මාසික කුලීය යටතේ බදු දෙන ලද රුපියල් ලක්ෂ විසිපහක් පමණ වටිනා මෝටර් රථයක කුලීය නොගෙවා එම රථය සඟවා ගෙන සිටි පුද්ගලයකු තංගල්ල කොට්ඨාස විශේෂ අපරාධ අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මාලබේ පදිංචිකරුවෙක් වන අතර මෙම පුද්ගලයා ගිවිස ගත් ගිවිසුම් කඩ කිරීම නිසා මෝටර් රථයේ හිමිකරු මොහුට විරුද්ධව තංගල්ල පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බදු නොගෙවා මෝටර් රථය සඟවා සිටි අයෙක් අත්අඩංගුවට