IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බදු නොගෙවු අම්පාර වෙළඳසල් 16ක් වසා දැමේ

(වසන්ත චන්ද්‍රපාල)


අම්පාර නගර සභාව විසින් අම්පාර බස් නැවතුම්පොලේ බදු නොගෙවු වෙළෙඳසල් 16 ක් අද සීල් තබනු ලැබිය.


මෙම වෙළදසල් වලින් රුපියල් ලක්ෂ තිස්පහක හිඟ මුදලක් ලබා ගැනිමට තිබු අතර ව්‍යාපාරිකයින් එය නොගෙවිම නිසා අම්පාර නගර සභාවේ මාසික රැස්විමේදි සියලුම මන්ත්‍රිවරුන් විසින් ඒකමතිකව ගත් තීරණයක් අනුව මෙම වෙළදසැල් සීල් තැබීමට පියවර ගත් බව අම්පාර නගර සභාවේ සභාපති චමින්ද සුගත් මහතා පැවසීය.


වෙළදසැල් සීල් තැබිමට සුදානම් වෙන අවස්ථාවේ සමහර ව්‍යාපාරිකයින් හිඟ මුදල් ගෙවා සීල් තැබිම නතර කරගත් බවද සදහන් කළේය.
 



අදහස් (0)

බදු නොගෙවු අම්පාර වෙළඳසල් 16ක් වසා දැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site