(ඉන්දිකා රාමනායක)
හසලක ගුරුළුපොත ප්‍රදේශයේදීයි බඳින තුවක්කුවක් පත්තුවී කිරි ගොවියකු මියගොස් ඇතැයි හසලක පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ (70) හැවිරිදි පුද්ගලයෙකි. මොහු කිරිගවයින් රැල අසල ඉඩමක බැන්ද නැවත නිවෙස වෙත යමින් සිටියදී මෙම බදින තුවක්කුවවට හසුව ඇත .
සතුන් දඩයම් කිරීම සඳහා මෙම බදින තුවක්කුව ඇට වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd