ප්‍රසාද් රුක්මාල්
බදුල්ල ප්‍රාදේශීය සභාවේ 2019 වසරට යෝජිත අයවැය ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්ද 14කින් අද (07) සම්මත විය.
සභාපති රම්‍යසිරි මන්තිලක මහතා (එජනිස) 2019 වසරට නියමිත අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කළ අතර පසුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මුදල් ප්‍රකාශය පිළිබඳව අදහස් දැක්වූහ.
ඉන්පසු මුදල් ප්‍රකාශය පිළිබඳ ඡන්ද විමසීම සිදුවිය.
එහිදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුදෙදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍යසිරි මන්තිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අයවැය විවාද රැස්වීම පැවැත්විණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බදුල්ල ප්‍රා. සභාවේ අයවැය සම්මතයි