IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


බද්දේගම ප්‍රා.සභාවේ මන්ත්‍රීගේ නිවසට පහරදෙයි

සිරංගිකා ‌ලොකුකරවිට 
 
 
බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී රුචිර සතරසිංහ මහතාගේ නිවසට කිසියම් පිරිසක් පහර දී අලාභහානි සිදුකර ඇතැයි පෝද්දල පොලිසිය පවසයි.
 
අද (09) අලුයම කොහොඹලාදෙණිය පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණි කිසියම් පිරිසක් නිවසේ ඇතුළත ගෘහ භාණ්ඩවලට සහ වීදුරුවලට අලාභ හානි කර පලාගොස් ඇත. 
 
මෙම පහරදීම සිදුකරන අවස්ථාවේ මන්ත්‍රීවරයා සහ පවුලේ සාමාජික සාමාජිකාවන් නිවසේ රැඳී සිට ඇති බවත් ඔවුන්ට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවත් පොලිසිය පවසයි. ‌
 
සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල ‌පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 
 



අදහස් (0)

බද්දේගම ප්‍රා.සභාවේ මන්ත්‍රීගේ නිවසට පහරදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31969 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14418 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11219 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 17 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 276 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1221 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site