IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බණ්ඩාරවෙළ රක්ෂිතයක ගින්නක්

(ඩි.කේ.රත්න)
 
බණ්ඩාරවෙල වැවතැන්න ෆයිනස් වගා රක්ෂිතයේ අද (01) දහවල් ඇති වූ  ගින්නකින් එම රක්ෂිතයේ අක්කරයක   පමණ භූමියක් ගිනිගෙන විනාශ වී ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
 

ගින්න ඇතිවීමත් සමඟ බණ්ඩාරවෙල පොලීසිය බණ්ඩාරවෙල මහ නගර සභාවේ සහයෝගය මත ගිනි නිවන රථය රැගෙන ගොස් ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගයද සමග ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.

කිසියම් පුද්ගලයෙකු විසින් මෙම වන වගා භූමියට ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැක කරයි. 
 
බණ්ඩාරවෙල පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බණ්ඩාරවෙළ රක්ෂිතයක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site