ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ආදි සිසුන් සංවිධානය කරන ප්‍රජා සත්කාරක වැඩසටහන ඉරිදා (06) විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
‘සයානු වසරක සිංහාවලෝකනය : බණ්ඩාරනායකයේ අපි සහෝදරත්වයේ අත්වැල‘ මැයෙන් විදුහල්පති ලාල් දිසානායක මහතාගේ මහපෙන්වීම යටතේ පැවැත්වෙන මේ වැඩසටහනේ දී බණ්ඩාරනායක ස්වර්ණ පුත්‍ර සම්මානය පිරිනැමීම, බටහිර හා දේශීය වෛද්‍ය සායන, පශු වෛද්‍ය සායන, වෛද්‍ය විද්‍යා ප්‍රදර්ශන, ලේ දන්දීමේ කඳවුරු, බදු , ගිණුම් කටයුතු හා නීති උපදේශන සේවා, රැකියා වෙළඳ පොළ හා අධ්‍යාපන වෘත්තිය පුහුණු වැඩසටහන් ඇතුළු ප්‍රජා සත්කාරක සේවා රැසක් පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.
විද්‍යාලයීය ආදි ශිෂ්‍යයකු ද වන ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බණ්ඩාරනායක ප්‍රජා සත්කාර වැඩසටහන ඉරිදා
ප්‍රසංග Friday, 04 July 2014 08:18 PM
අනර්ඝ වැඩක් (නි)