(අශෝක තිලකරත්න සහ විමල් ගරුසිංහ)
තිස්ස තංගල්ල ප්‍රධාන මාර්ගයේ බටඅත දී නවතා තිබූ කුඩා ලොරි රථයක් පිටුපස යතුරු පැදියක් ගැටීමෙන් ඊයේ (20) රාත්‍රී සිදුවූ අනතුරෙන් යතුරු පැදිකරු මිය ගොස් ඇතැයි හුංගම පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ බටඅත ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ සිරුර මේ වන විට රන්න රජයේ රෝහලේ තබා ඇත.
හුංගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බටඅත අනතුරකින් අයෙක් මරුට