නිශාන්ත කුමාර
මීගහකිවුල - කලුගහකදුර ප්‍රධාන මාර්ගයේ බෝගහතැන්න හන්දිය ආසන්නයේ දී අද (07) උදෑසන ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අගලකට පෙරළී යාමෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව කන්දකැටිය පොලිසිය පවසයි.
තුවාල ලැබුවන් අතර කුඩා දරුවකු, කාන්තාවන් දෙදෙනෙකු සිටින බව පොලිසිය කියයි.
අනතුරට ලක්ව ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ එකම පවුලක පිරිසකි.
මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථයේ තිරිංග එක්වරම ක්‍රියා විරහිත වී රියැදුරුට රථය පාලනය කර ගත නොහැකිවීමෙන් අනතුර සිදුව ඇත.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝගහතැන්නේ අනතුරකින් තිදෙනෙක් රෝහලට