IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බඔර ප්‍රහාරයෙන් අයෙක් මරුට

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ චන්දන ජයවීර) 

දිඹුල-පතන පොලිස් වසමට අයත්  මවුන්ට් වර්නන් තේ වතුයායේ වතු කම්කරුවන් පිරිසකට අද (06) බඹර ප්‍රහාරයක් එල්ලවීමෙන් එක් පුද්ගලයෙක් මිය ගොස්  කාන්තාවක් තුවාල ලබා ඇත.
 
මෙහිදී මියගොස් ඇත්තේ මව්න්ට් වර්නන් තේ වතුයායේ වතු කංකාණිවරයෙකු ලෙස සේවය කරමින් සිටි අය්යාසාමි තංගරාජ් නැමති 57 හැවිරිදි දෙදරු පියෙකි.
 
බඹර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා හා කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත රැගෙන යමින් සිටියදී දියගල ප්‍රදේශයේදී මෙම පුද්ගලයා මියගොස් ඇත. 
 
මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත භාර දී ඇත. අසාධ්‍ය තත්වයෙන් පසුවූ කාන්තාව නාවලපිටිය මූලික රෝහලට ඇතුළත් කර අති බව දිඹුල පතන පොලීසිය පවසයි.



අදහස් (0)

බඔර ප්‍රහාරයෙන් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site