(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල පන්නිල ,චීන කොටුව යන ප්‍රදේශ වල කොරෝනා ආසාදිතයන් හඳුනාගනු ලැබූ ග්‍රාම නිලධාරි වසම් සහ ඒ අවට පදිංචිකරුවන් 66 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා වලට අනුව ඔවුන් කිසිවෙක් කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වූ බව කළුතර දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගල මහතා අද (26) පැවසීය.
පී.සී.ආර් පරීක්ෂණයට ලක්කළ පුද්ගලයින් 66 දෙනා අතර ගැබිණි මව්වරුන් 15 දෙනෙකු ද සිටින බව ඒ මහතා කීය.
බේරුවල පන්නිල හා චීන කොටුව ප්‍රදේශ වල ඉකුත්දා හමු වූ පළමු ආසාදිත පවුලේ ප්‍රධාන සාමාජිකයන් සමඟ මෙම පිරිස ඇසුරු කර ඇති බව වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගල මහතා සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පී.සී.ආර් පරීක්ෂණය සිදුකළ බේරුවල 66 කට කොරෝනා නෑ