IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


පොලිස් නිෂ්කාශන අයදුම්පත් බාර ගැනීමේ අංශය තාවකාලිකව වහයි

(ඉන්දිකා රාමනායක)
 
කොළඹ 01 ඕල්කට් මාවතේ පිහිටි පොලිස් නිෂ්කාශන අයදුම්පත් භාර ගැනීමේ අංශය    අද(14) සිට (18) වැනි දින දක්වා  තාවකාලිකව වසා දමා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
 
නිෂ්කාශන අංශයේ  රාජකාරී කරන  නිලධාරීන් මැතිවරණ විශේෂ  රාජකාරි සඳහා අනුයුක්ත  කර ඇති බැවින්  මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා  කියා සිටියේය.
 
පොලිස් නිෂ්කාශන අංශය වසා දැමුවද එම කටයුතු අඛණ්ඩය සිදුවන බවත් නිශ්කාෂණ වාර්තා සැකසීම සහ එම අයදුම්පත් භාර ගැනීම   පොලිස් මුලස්ථානයේ පිහිටි  ප්‍රධාන නිෂ්කාශන  අංශය මගින්  කරන බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
 
www.police.lk  වෙබ් අඩවියට පිවිසීමෙන් ද  ඊට අයදුම් කළ හැකි බවද  රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (0)

පොලිස් නිෂ්කාශන අයදුම්පත් බාර ගැනීමේ අංශය තාවකාලිකව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 141 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 88 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1682 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site