
ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ජර්මානු තානාපති කාර්යාලයේ වෙළඳ අංශය හා වර්ත් ලංකා සමාගම එක්ව සංවිධානය කල තාක්ෂණවේදීන්ගේ විමසා ව්‍යවසායකයන් පුහුණු කිරීමේ වැඩසටහනේ සහතික පත්‍ර ප්‍රදානය නාරාහේන්පිට පිහිටි වෘත්තිය වෘතීය පුහුණු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි.
පාඨමාලාව සම්පූර්ණ කර නිලධාරීන් 20දෙනකු එහිදී සහතික පත් ලබා ගත් අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමමසිංහ, වෘත්තීය පුහුණු අධිකාරියේ පරිපාලන අධ්‍යක්ෂ සමන් කුලසුරිය, වර්ත් ලංකා සමාගමේ කළමනාකාර රොහාන් අමීර්තිය මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd