
මීගමු පුරවැසි එකතුව කටුවාපිටිය මංසන්ධියේ සිට දේවස්ථාන අසල මංසන්ධියට පැමිණ විරෝධතාවක නියැලුණු අතර ඒ අවට ජනතාව දැණුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදූහ.
පාස්කු දිනයේදී මීගමුව කටුවාපිටිය කතෝලික දේවස්ථානය හා අනෙකුත් කතෝලික දේවස්ථානවලට එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ ජනතාවට මේ වනතෙක් සාධාරණයක් ඉටුවී නොමැති හෙයින්, එම ප්‍රහාරයට සම්බන්ධවූවන් වහා අත්අඩංගුවටගෙන නීතිය හමුවට පමුණුවා, ප්‍රහාරයෙන් අසරණවූවන්ට සාධාරණයක් ඉටුකරන්නැයි ඔවුහු ඉල්ලූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd