(උණවටුන ඩි.ජී.සුගතපාල)
උණවටුන යද්දෙහිමුල්ලේ සිට රුමස්සල හරහා ජපන් සාම චෛත්‍ය දක්වා ඇති මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලා රූමස්සල සුරැකිමේ එකමුතුව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් උණවටුන බොනවිස්ටා හන්දියේදි පැවැත්වින.
ඔවුන් කියා සිටියේ මෙම මාර්ගය දෙපැත්තෙන් සංවර්ධනය කර ඇති අතර සංවර්ධනය කිරිමට ඇත්තේ මීටර් දෙසියක කොටසක් පමණක් බවය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හෝටල්කාරයා කීයක් බෙදුවාද?