(පාලිත ආරියවංශ)
මහමැතිවණය අවසන් වූ වහාම පළාත් සභා මැතිවරණය පවත්වන බවත් එය පැරණි ක්‍රමයට පැවත්වීමට තීරණය කර ඇති බවත් අධිකරණ හා පුනරුත්තාපන නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ල ඌව පළාත් සභා පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදී අද (23) පැවසීය.
කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව දැනටමත් සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය නීති රීති අධිකරණ ඇමතිවරයා වශයෙන් තමා සකස් කරගෙන යන බවත් එහිදී සඳහන් කළේය.
විසුරුවා හරින ලද පළාත් සභා අයාලේ යන තත්ත්වයකට පත්ව ඇති බව කී ඇමැතිවරයා පළාත් සභා මැතිවරණය පවත්වා පළාත් සභා සක්‍රීය කර ජනතා නියෝජිතයන් පත්කර ඉදිරියට ගෙන යන බවද පැවසීය.
2025 නොවැම්බර් මස 17
1
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
852
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘‘පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වනවා‘‘