IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පිහි ඇනුමකින් අයෙක් මරුට

(දියතලාව - ඩී.කේ.රත්න )
බදුල්ල සොරණාතොට මීගහවෙල ප්‍රදේශයේදී ඊයේ (7) රාත්‍රීයේදී පුද්ගලයෙකු පිහියකින් කපා මරා දමා ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.

මීගහවෙල සොරණාතොට ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු තිස් පහක ධම්මික නැමති පුද්ගලයෙකු මෙසේ පිහියකින් කපා මරා දමා තිබේ.

මෙම මිනීමැරුම සම්බන්ධයෙන් සොරණාතොට මීගහවෙල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු පනස් පහක පුද්ගලයෙකු බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කිසියම් ආරවුලක් මත මෙම මිනීමැරුම සිදු කරන්නට ඇතයි බදුල්ල පොලීසිය පවසයි. බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් පරිදි බදුල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වනිගසේකර මහතාගේ අධීක්ෂණය යටතේ බදුල්ල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.



අදහස් (0)

පිහි ඇනුමකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site