(දයාරත්න ඇඹෝගම සහ මනුල වික්‍රම)
කොරෝනා වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලකු පදිංචිව සිටි ගම්මානයක් වන අනුරාධපුර මහ බුලංකුලම පහලගම ගම්මානය සමිපුර්ණ යෙන්ම වසාදමා (ලොක් ඩවුන්) කර දින අටකට (08) කට පසු යලි අද(05) විවෘත කිරිමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.
වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කරමින් සිටි මෙම ගම්මානයේ පදිංචි නාවික සෙබලා නිවාඩු ලබා තම නිවසට පැමිණ දින කිපයක් එහි ගත කර තිබිණි.
පරික්ෂණ වලදි මෙම නාවික සෙබලාට වෛරසය ආසාදනය වි ඇති බව තහවුරු කරගැනිමෙන් පසු පහල ගම ගම්මානය මෙසේ වසා දමන ලදි.
මෙම නාවික සෙබලාගේ බිරිඳ හා දරැවන් තිදෙනා සෞඛ්‍ය අංශ මගින් රැගෙන ගොස් සිදුකල පරික්ෂණ වලදි බිරිඳ හා දරැවන් තිදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බව අද(05)දින තහවුරු විමනිසා දින අටකට පසු මෙසේ එම ගම්මානය යලි විවෘත කරිමට සෞඛ්‍ය හා ආරක්ෂක බලධාරින් විසින් පියවර ගනු ලැබිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පහළගම විවෘත කරයි