IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පිහිනුම් තටාකයට වැටී තරුණයෙක් මරුට

(ඩබ්ලිව්.ඒ. අසේල)

දිගන නිලගම ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර දි එහි පිහිනුම් තටාකයට වැටී වයස අවුරුදු 32ක රාජ්‍ය සේවයේ නියුතු තරුණයකු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ හේවාහැට රහතුන්ගොඩ ප්‍රදේශයේ පදිංචි දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සන්නිවේදන පහසුකම් සලසන්නා තනතුර දැරූ අරුණාසලම් යෝගරාජ් නමැති තරුණයෙකි.

ඔහු අධ්‍යාපනය ලැබූ මහනුවර නගරයේ පිහිටි පෞද්ගලික පාසලක පැවති ආදි සිසු හමුවට සහභාගි වි ඉන් අනතුරුව තවත් 15දෙනෙකු සමග දිගන ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධ හෝටලයකට ගොස් ඇති අතර එහිදි පැවති සාදය අතරතුර පිහිනුම් තටාකය අසලදි ලිස්සා තටාකයට වැටීමෙන් මියගොස් ඇත.



අදහස් (1)

පිහිනුම් තටාකයට වැටී තරුණයෙක් මරුට

wedage Tuesday, 25 July 2017 07:09 AM

විස්වාස කරන්න අමාරුයි මොකද පිහිනුම් තටාක වල ඉනිමගක් වගේ සුදුයකඩ වලින් සැදු දෙයක් තියනවනේ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31414 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13679 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11030 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 136 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site