කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා කාණුවක් කපමින් සිටි කම්කරුවකු මතට පස් කණ්ඩියක් කඩා වැටී එම කම්කරුවා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ඩී.ඩි.සමන් කුමාර නමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.
බැකෝ යන්ත්‍රයක උපකාරයෙන් විනාඩි 10ක් තුළ ගොඩගෙන හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන විටත් ඔහු මියගිය බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd