(ඩබ්ලිව්.ඒ. අසේල)
මහනුවර තලාතුඔය අංකෙලිපිටිය ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහානය කරමින් සිටි පාසල් බස් රථයක් අද සවස හපුතලේ මහ විදුහල අසලදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් ප්‍රතිකාර සදහා තලාතුඔය රෝහලට ඇතුළත් කර ඇත.
මේ අවස්ථාවේ පාසල් බස් රථය තුළ ලමුන් තිස් පහක් පමණ සිට ඇත.
ළමුන්ගේ තත්වය බරපතළ බැවින් ලමුන් දෙදෙනෙකු මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇත.

2025 නොවැම්බර් මස 04
844
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2486
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1784
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාසල් බසය පෙරැළි සිසුන් තිදෙනකු රෝහලේ