(ඉන්දිකා රාමනායක)
මිනි බ‍්‍රවුනින් නැමැති කුඩා පිස්තෝලයක් සමග පුද්ගලයකු අද (24)ආඩිඅම්බලම ජයලත් මාවතේ නිවසකදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම සැකකරු සතුව ගිනි අවියක් ඇති බවට අපරාධ නිවාරණ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා සැකකරුගේ නිවස වැටලූ බව එම නිලධාරියා කීය.
සැකකරු නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ මිනි බ‍්‍රවුනින් වර්ගයේ පිස්තෝලය, මැගසිනය හා උණ්ඩ තුනක් නිලධාරීන් බාරයට ගෙන තිබුණි.
මෙම සැකකරු මෙම ගිනි අවි යොදාගෙන අපරාධ කර ඇති ද යන්න හෙළි කරගැනීම සදහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පිස්තෝලයක් සමඟ අයෙක් අත්අඩංගුවට