IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


පීසීආර් පරීක්ෂණය සිදුකළ නාවික සෙබළු දෙදෙනාට කොරෝනා නෑ

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක  ද සිල්වා)

ගාල්ලේ පදිංචි නාවික සෙබළුන් දෙදෙනෙකු  කොරෝන ආසාදිතයන් දැයි සොයා ගැනීමට ඊයේ  (26) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකළ පීසීආර් පරික්ෂණ සම්බන්ධයෙන්  අද (27 ) නිකුත්වූ වාර්තා වලට අනුව ඔවුන් දෙදෙනාට  කොරෝනා වයිරසය ආසාදනය නොමැති බව තහවුරු වූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පැවසීය.

මෙම නාවික සෙබළුන් දෙදෙනා වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන දෙදෙනෙකි.

මොවුන්  හික්කඩුව  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල පදිංචිකරුවන් වන අතර මෙම නාවික සෙබළුන්  සිය කැමැත්තෙන්ම පීසීආර් පරික්ෂණය සඳහා ඉදිරිපත්වී තිබේ.

මෙම සෙබළුන් පිරිසත්  සමඟ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුතු නිවාඩු ලබාගෙන සිය නිවෙස් වලට පැමිණ ස්වයං නිරෝධානයට ලක්ව සිටින ගාලු දිස්ත්‍රික්කය තුල පදිංචි සෙබළුන්  පිරිසෙන් මේ වනවිට 18 දෙදෙනෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේදී  පීසීආර් පරික්ෂණයට ලක්කර ඇති අතර ඔවුන් කිසිවෙකුටත් කොරෝනා වයිරසය  ආසාදනය වී නොමැති බව තහවුරුවී තිබේ.

 



අදහස් (0)

පීසීආර් පරීක්ෂණය සිදුකළ නාවික සෙබළු දෙදෙනාට කොරෝනා නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site