රෝවන් පෙරේරා
පුත්තලම සාලියවැව දංගස්වැව ප්‍රදේශයේ පාලු නිවසක රජයේ සහනාධාර පොහොර මිටි පනහක් සඟවා තිබියදී අද (2) සවස ප්‍රදේශවාසින් දැක සාලියවැව පොලීසිය දැනුවත් කර ඇත.
හිමිකරුවෙකු නොමැතිව සගවා තබා ඇති මෙම පොහොර තොගය අද රාත්‍රියේදී හොර රහසේ රැගෙන යාමට සූදානමක් ඇති බවට ප්‍රදේශවාසින්ට තොරතුරු ලැබී ඇත.
සාලියවැව පොලීසියේ ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ ජී ප්‍රියදර්ශන මහතා පැවසුවේ මෙම පොහොර තොගය රැගෙන යාමට ඉඩ නොදී එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු කරන බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පාලු නිවසක සගවා තිබු රජයේ සහනාධාර පොහොර මිටි තොගයක් හමුවෙයි