එෆ්.අස්ලම් සහ රොමේෂ් මධුෂංක
යාපනය කන්කසන්තුරෙයි පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු සිය රාජකාරී ගිනි අවියෙන් ගිනි තබා ගෙන ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම අනතුර සිදුකරගෙන ඇත්තේ අද (3) වැනි දා පස්වරු 1.45ට පමණ බවත් මෙකී නිලධාරියා ගිනි අවිය පපු ප්‍රදේශයටම තදකර ගනිමින් වෙඩි තබාගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
කන්කසන්තුරෙයි පොලිස් අධිකාරී කාර්යාලයේ ගේට්ටු ආරක්ෂක රාජකාරියේ නිරතව සිටියෙදී මෙම අනතුර සිදුකර ගෙන තිබේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචි 91757 අංක දරණ එන්.නසීරන් නැමති පොලිස් නිලදාරියකු බවත් ඔහු මීට කලකට ඉහතදී පොලිස් සේවයට බැදී ඇති නවක නිලධාරියකු බවත් පැවසේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබා ගනී