IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පොලිස් අණ නොතකා පලාගිය වැන් රථයේ ගංජා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් අණ නොතකා පලාගිය වෑන් රථයක් පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් ග්‍රෑන්ඩ්පාස් ස්ට්‍රේට් පුර ප්‍රදේශයේ දී වෑන් රථය නවතා පරික්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ 30 කට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නීහාල් තල්දුව මහතා පැවසීය.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී එම වෑන් රථය නැවැත්වීමට සංඥා කර ඇති අතර එම සංඥා වලට අවනත නොවී පලා යාමට උත්සහ දරා තිබු බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම පේසාලේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයෙකි .

 



අදහස් (0)

පොලිස් අණ නොතකා පලාගිය වැන් රථයේ ගංජා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30950 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13082 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10935 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 863 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 257 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 905 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site