(ජවුෆර් ඛාන්)
මඩකලපුව කිරාන්කුලම් ශ්‍රී සත්තියසායි මධ්‍යස්ථානයේ ඉදි කරන ලද රෝහල අද (20) පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අතින් විවෘත කෙරිණ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොලිස්පති සත්තියසායි රෝහල විවෘත කරයි
srimala Sunday, 20 August 2017 08:25 AM
අද එම රෝහලේ විදුලි සෝපාන ක්‍රියාකරු හැංගිලා හිටියලු පොලිස්පති ආපු නිසා
ranasinghe Monday, 21 August 2017 04:18 AM
සත්‍ය ශ්‍රී සායි එතුමා ඉන්දියාව තුලත් අහිංසක මිනිසුන් උදෙසා විශාල සේවයක් කරලා තියෙනවා. එතුමාගේ මේ පරිත්‍යාගයත් උතුම්වූ සේවයක්. චාම් උත්සවයත් ඡයාරුප පෙළත් සිත නිවයි.