(චාමින්ද දිසානායක)
පල්ලෙබැද්ද බඹරගස්තැන්න ප්‍රදේශයේ ඇගලුම්හලක සේවිකාවෝ අද (21) විරෝධතාවයක නිරත වූහ.
තම සේවය වෙනුවෙන් මාස තුනහතරක පමණ වැටුප් ලබාදී නැති බව පැවසූ ඔවුහු ඊට විරෝධය පළකරමින් ඇගලුම් කම්හල ඉදිරිපිටට රැස් වූහ.
ආයතන හිමිකරු සියලුම සේවිකාවියන්ගේ හිඟ වැටුප් ලබා දෙන බවට පොරොන්දුවීමෙන් පසු සේවිකාවෝ පිරිස විසිරගියහ.



2025 දෙසැම්බර් මස 18
168
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පල්ලෙබැද්ද ඇගලුම්හලක විරෝධතාවයක්