(ඔගස්ටින් ප්‍රනාන්දු)
බත්තුළුඔට පුලිච්චාකුලම ප්‍රදේශයේදී සැකකටයුතු කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 18දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා අද (30) අත්අඩංගුවට ගත් බව උඩප්පුව පොලිසිය කියයි.
යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව පුලිච්චාකුලම ප්‍රදේශයේ නිවාස පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.
එම මෙහෙයුමේදී පිරිමි පුද්ගලයන් 17දෙනෙකු සහ එක් කාන්තාවකට අනන්‍යතාව සනාථ කිරීමට නොහැකි වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුලිච්චාකුලමේදී අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වූ 18 ක් අත්අඩංගුවට