IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පලාගල ප්‍රා.සභාවේ ජය පොහොට්ටුවට

 

(දයාරත්න ඇඹෝගම)

පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු පලාගල  ප්‍රාදේශිය සභාවේ සභපතිවරයා තේරීම අද (28) පැවැත්විණි. එහිදී   ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ  ආර් .එම්.වික්‍රමසිංහ  මහතා  සභාපතිවරයා ලෙස තේරිපත් වු අතර උප සභපති ලෙස කළ   පි.එල්.රසිදු මහතා තේරී පත්විය.

පලාගල ප්‍රාදේශිය සභාවේ මංගල රැස්විම අද (28) එම සභා ශ්‍රවණාගාරයේදි පැවැත්වුණි.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජන්ද අටක්  හා එක්සත් ජාතික පක්ෂයට ජන්ද හයක්ද  හිමි විය.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් දෙදෙනාගෙන් එක්‌ අයකු ජන්දය දීමෙන් වැලකී  සිටි අතර අනෙක් නියෝජිතයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂව ජන්දය භාවිතා කිරීම විශේෂත්වයක් විය. ජනතා විමුක්ති පෙරමුණද ජන්දය දීමෙන් වැලකී සිටියේය.



අදහස් (0)

පලාගල ප්‍රා.සභාවේ ජය පොහොට්ටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31615 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14013 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11095 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site